Colombo Today Local News

අදයි හෙටයි කරන්ට් නොකැපෙයි! – විදුලි බල මණ්ඩලය

අද (ජන. 30) සහ හෙට (ජන. 31) විදුලි කප්පාදුව සිදු නොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය ඉහළ දැමීමට හැකියාව ඇති බැවින් මෙම තීරණය ගෙන ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

Related posts

හිටපු සෞඛ්‍ය ලේකම් ජනකට හූ සංග්‍රහයක්

Admin

බුදුන් වහන්සේගේ සිරස නිරුපනය වන ගවුමක් හැඳ සිටි කාන්තාවක් නුවරඑළියේදී අත්අඩංගුවට

colombotoday

අණ නොතකා ගිය කැබ් රියකට වෙඩි

colombotoday

ණයබර අඩුකරගන්න හම්බන්තොට චීනයට දුන්නා.. මහනුවර ජපානයට දෙනවා – අගමැති කියයි

colombotoday

කිරිඳිවැල මාළු වෙළෙන්දෙකුටත් කොරෝනා

colombotoday

‘ගහැණු ළමයින්ට ගෙදරට අසු නොවී රහස් පණිවිඩ යවන්න දැන් ලේසි වෙලා‘ – අගමැති

colombotoday