Colombo Today Local News

නව ව්‍යවස්ථාව නොවැම්බරයේ සම්මත කරන්න සූදානම්.. 2/3 ගන්න මන්ත්‍රීවරුන්ට දිගට හරහට අල්ලස් !

parliment යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවැම්බරයේදී සම්මත කරගැනීමට ආණ්ඩුව සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ප‍්‍රමාණවත් මහජන සංවාදයකට ලක් නොකර කඩිමුඩියේ මෙය සම්මත කර ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ 2/3 වෙනුවෙන් මන්ත‍්‍රීවරැන්ට දිගට හරහට අල්ලස් ලබා දෙමින් සිටින බවද ඔහු කියා සිටියේ මාද්‍ය හමුවක් අමතමිනි.

එහිදී විමල් වීරවංශ මහතා දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

[fbvideo link=”https://www.facebook.com/WimalWeerawansa.sl/videos/1011213365663150/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඉන්ධන නැතිව පිරවුම් හල් වැසෙයි

colombotoday

රාජගිරියේ රිය අනතුර – චම්පික රණවක සහ තවත් දෙදෙනෙකුට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

colombotoday

අම්පාර වද පෙති සිද්ධියේ තවත් වීඩියෝවක් එළියට.. හෝටලේ සිටි පස් දෙනෙක් පළා ගිහින්…

colombotoday

කොළඹ හෝටල් තුනකටත් බෝම්බ ප්‍රහාර….

colombotoday

හිටපු හමුදා බුද්ධී ප්‍රධානියා FCID යට.. පැය 8ක් ප්‍රශ්න කරයි !

colombotoday

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩුකරයි

Admin