Colombo Today Local News

ව්‍යාජ PCR රිපෝට් සැකසූ 3ක් CID අත්අඩංගුවට

විදෙස්ගත වන අය සඳහා ව්‍යාජ PCR පරීක්ෂණ වාර්තා සකස් කළ පුද්ගලයින් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව විසින් වැල්ලම්පිටිය, මිනුවන්ගොඩ සහ කළුතර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අත්අඩංගුට ගත් පුද්ගලයින් අවුරුදු 32, 33 සහ 28 යන වයස්වල පසුවන්නන් බව අපරාධ පරීක්ෂණ දොපාර්තම්න්තුව සඳහන් කරයි.

පෞද්ගලික රෝහලක නමක් භාවිත කරමින් ඔවුන් මෙම ව්‍යාජ PCR පරීක්ෂණ වාර්තා නිකුත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

ලක්ෂ 56ක විදෙස් දුමිවැටි තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය

Admin

මාර්ග කිහිපයක පෞද්ගලික බස්රථ වර්ජනයක්

Admin

මුස්ලිම් මැති ඇමතිවරුන්ගෙන් ආණ්ඩුවට තර්ජනයක් !!

colombotoday

රහස් ඡන්දයක් තියා එජාප නායක තේරිය යුතු බව නවින් දිසානායක කියයි

colombotoday

මහින්දානන්දගෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් ප‍්‍රශ්ණ කරයි

colombotoday