Colombo Today Local News

ප්‍රභාකරන් හිටියානම් හොදයි.. උතුරේ අය මා එක්ක කියනවා – රෙජිනෝල්ඩ් කුරේ

උතුරේ කුළ බේදය නැවත වරක් උත්සන්න වී ඇති බවත්,  ප්‍රභාකරන් සිටි සමයේ කුල භේදය කුඩු පට්ටම් කර දැමූ බවත්, එනිසා ප්‍රභාකරන් සිටියානම් හොද යැයි උතුරේ ජනතාව තමන් සමග පැවසූ බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

ඔහු මේ අදහස් දක්වා සිටියේ දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින්.

[fbvideo link=”https://www.facebook.com/abrighterfuturesl/videos/1814870232082190/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

බහුතරය තිබෙන පැත්තට අපේ සහාය දෙනවා – ඊපීඩීපී

colombotoday

කෝටි 30ක් නොදුන්නොත් අනිත් පැත්තට යනවා, ඇමතිවරයෙක් දැඩි තීන්දුවක…

colombotoday

සජිත්ගේ උපාධියක් නෑ… ලෙඩක් නිසා අනුකම්පා සහතිකයක් දීලා – ඩේලි ටෙලිග්‍රාෆ් කියයි

colombotoday

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ?

colombotoday

මිලියන 3ක අයිස් සමග සැකකරුවෙක් තලංගමදී අත්අඩංගුවට

colombotoday

කෝට්ටේ සමූපකාර බලය ඇල්ලුවා

Admin