බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ ක්රියාකළාපය අනුමත කළ නොහැකි යැයි පවසමින්, උන්වහන්සේ නොසිටි අවස්ථාවකදී ජාතිවාදීයෙක් යැයි ස්වාධීන රූපවාහිනියේ පැවැති වැඩසටහනකදී එහි මාධ්‍ය වේදී මහේෂ් සේනානායක කළ ප්‍රකාශයට මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පිළිතුරු දුන්නේ මෙසේය.
[fbvideo link=”https://www.facebook.com/lankaday/videos/848580051908473/” width=”500″ height=”400″ onlyvideo=”1″]