Colombo Today Local News

කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා ඇති රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් ඇවිලෙයි | ගින්න පාලනයට මෙහෙයුමක්

කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා තිබූ නෞකාවක හටගත් ගින්න පාලනය සඳහා නාවික හමුදාව හා වරාය අධිකාරිය එක්ව මෙහෙයුම් ආරම්භ කර තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කර්මාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක මෙම ගින්න හටගෙන ඇති බවයි.

ඉන්දියාවේ නදීරා වරායේ සිට මෙම නෞකාව මෙරටට පැමිණ ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

නිරූපමා රාජපක්ෂ රටින් යයි

colombotoday

පූජිතගෙ මූලික අයිතිවාසිකම් පෙත්සම පූජිතම ඉල්ලා අස්කර ගනී

Admin

21 වැනි ව්‍යවස්ථා සභාවට මන්ත්‍රීන් නොවන සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

Admin

දහම්පාසල් ගුරු දීමනාවට තවත් 3000ක් එකතු වේ

colombotoday

විදුලිය,ඉන්ධන ඉතිරි කරන්න රාජ්‍ය ආයතනවලට අද නව චක්‍රලේඛයක්.

colombotoday

මැති ඇමති 30කගේ වැඩ කිඩ බැදුම්කර වාර්තාවෙන් එළියට

colombotoday