Colombo Today Local News

අරිසිමලේ පන්සලට ගහනකොට කෝ තොපේ එකම ලේ…!

asa26223සිංහලේ එපා, අපි ඔක්කොම එකම ලේ නමින් පළාත් සභා මන්ත්‍රී අසාද් සාලිගේ මෙහෙයවීමෙන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සහ විදේශිකයන් පිරිසක් එක්ව ඊයේ සංවිධානය කළ විරෝධතාවයට සිංහලේ ජාතික බලමුළුවේ සාමාජිකයන් පැමිණීම නිසා ඇතිවූයේ උණුසම්කාරී තත්වයක්.

වසර තිහක් පුරා කොටි ත්‍රස්තවාදීන් මේ රටේ අහිංසක මිනිසුන් මරා දමද්දී, රට පුරා බෞද්ධ සිද්ධස්ථානවලට එරෙහිව අන්තවාදී ප්‍රහාර එල්වෙත්දී මේ එකම ලේ තිබුණේ කොහේදැයි සිංහලේ ජාතික බලමුළුව සාලි මන්ත්‍රීවරයා සහ රාජ්‍ය නොව සංවිධාන ක්‍රියාකාරීන්ගෙන් විමසා සිටියා.

සිංහලේ ජාතික බලමුළුවේ හිමිවරුන් සහ නිලධාරීන් එහිදි අදහස් දැක්වූයේ මෙසේයි. (වීඩියෝ දර්ශන පහතින්)

[fbvideo link=”https://www.facebook.com/ColomboMediaNetwork/videos/1785410435061765/” width=”500″ height=”400″ onlyvideo=”1″]

https://youtu.be/NEGLd2Xwifw?t=605

Related posts

ආලෝක සංඥා නිවා පොලිස් නිලධාරීන්ට රථ වාහන පාලනය තහනම්

Admin

තම දියණියන් දෙදෙනා ලිංගික අපයෝජනයට ලක් කළ පියෙකු අත්අඩංගුවට | දෙදෙනා ගැබ් ගෙන

colombotoday

කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වෙයි

Admin

වැලිකඩ කොටි සැකකරුවන් 63ක් නොකා නොබී මැරෙන්න යයි!

colombotoday

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළා

colombotoday

විපක්ෂයේ නායකයන් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කරන්න කූට කුමන්ත්‍රණයක් – කිරිඇල්ල චෝදනා කරයි

colombotoday