Colombo Today Local News

මුස්ලිම් ජනයා සහ සහජීවනයේ අනාගතය.. තේමාවෙන් ලෝක මුස්ලිම් සමුළුව අරලියගහ මැදුරේ

13987186_10207466419405164_1285563067_o

ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය සහ ලෝක ඉස්ලාමීය ලීගය එක්ව සංවිධානය කරන ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය පෙරේදා (11) අරලියගහ මැදුරේදී ආරම්භ විණි.මුස්ලිම් ජනතාව සහ සහජීවනයේ අනාගතය යන තේමාව යටතේ පැවැත්වෙන මෙම අන්තර්ජාතික සමුළුව සදහා මැදපෙරදිග සහ ආසියානු රටවල මුස්ලිම් නියෝජිතයෝ සහභාගී වෙති.

සෑම අවස්ථාවකදීම අපේ රටේ මුස්ලිම් ජනතාව එක්සත් බව නඟා සිටුවීමට කටයුතු කළා. අප එකට වැඩ කළා. එකි‍නෙකාගේ විශේෂතා හඳුනා ගත්තා යැ‍යිද සමුළුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

13978095_10207466417725122_941650032_o

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල ගණන් සතොස පහළ දමයි

colombotoday

දකුණට සිංහ නාද උතුරට බලු කෙඳිරිලි | කොටි සැමරූ සුමන්තිරන් වහා අත්අඩංගුවට ගන්නැයි ඥානසාර හිමියෝ කියති.

colombotoday

පිළිකා රෝහලට යැයි පවසමින් මුදල් රැස් කල මොහොමඩ්ගෙන් වංචාව වහගන්න මෙහෙයුමක්

colombotoday

දෙසැම්බර් 31 න් සයිටම් අහෝසියි !

colombotoday

මීනගයා රාත්‍රී තැපැල් දුම්රියයන් අවලංගු කෙරේ

Admin

බස්නාහිර 20+ අය එන්නත ගන්න ඔන්ලයින් රෙජිස්ටර් වෙන හැටි මෙන්න

colombotoday