Colombo Today Local News

විදෙස් මුදල් මාරු කිරීමේදී ඩොලර් වලට අමතර දීමනාවක්

විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයින්ගේ මෙරටට එවනු ලබන විදේශ මුදල්, එම සේවා නියුක්තිකයින් හෝ ඔවුන්ගේ ප්‍රතිලාභීන් විසින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී ඇමරිකානු ඩොලරයක් සඳහා අමතරව රුපියල් දෙකක දිරි දීමනාවක් ගෙවීමට කටයුතු කෙරේ.

එය 2021 අයවැය මඟින් යෝජනා කරන ලදී.

මෙම යෝජනාව, බලපත්‍රලාභී බැංකු හරහා ක්‍රියාත්මක කරනු ලබන අතර එම දිරිදීමනාව ගෙවීම සඳහා වැයවන පිරිවැය රජය විසින් දරනු ලැබේ.

තමන් සතු අරමුදල් සුරක්ෂිතව මෙරටට එවීමටත් එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී වැඩි මුදලක් උපයා ගැනීමටත් මෙමගින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට මෙම අවස්ථාවෙන් හැකියාව ලැබෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Related posts

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා අන්තවාදීන් සුරතල් කල් කර භික්ෂූන් වහන්සේලාට චෝදනා කරයි

colombotoday

මුල්ලිවයික්කාල් සැමරුමට ගිය අයට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්….

colombotoday

TNA මංත්‍රී රවි හරන් ඇතුළු පිරිසක් ගුරුකන්ද විහාරයට කඩා පනිති

colombotoday

“ණය ගෙවන්න තියනවා.. තව බදු ගහන්න වෙයි“ – අගමැති

colombotoday

මාස හතරක් සිංගප්පූරුවේ සමාගමකින් තෙල් ගන්න කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

Admin

නීති විරෝධී ලෙස බෝට්ටුවලින් ලංකාවට පැන එන ඕනෑම අයෙක් ජාත්‍යන්තර මුහුදට එලවා දමයි

colombotoday