Colombo Today Local News

විශේෂ ජනපති පරීක්ෂණ කොමිසමට විනිසුරු සෝභිත පත් කෙරේ

දේශපාලන පළි ගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනපති පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට, අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ.

ඒ අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා වෙනුවටයි.

පසුගිය ජනවාරි 29 වැනිදා ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම ත්‍රිපුද්ගල විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කරනු ලැබුවේ, දේශපාලන පළි ගැනීම් පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ පිළිබඳ සොයා බලා ජනාධිපතිවරයා වෙත වාර්තා කිරීම සඳහායි.

Related posts

ඩුප්ලිකේට් ෂර්ලොක් හෝම්ස්ලාගේ නොනවතින බුද්ධි අංශ දඩයම!

colombotoday

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

කොටි සැමරුම ඉවත් කලාට දෙමල සන්ධානයෙන් උතුරු නැගෙනහිර හර්තාල්

colombotoday

IMF කොන්දේසි 08ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වෙලා

Admin

ඇල්පිටිය මැතිවරණය ඇරඹෙයි

colombotoday

ශ්‍රීලනිප යේ මහ ලේකම් ධූරය සරත් ඒකනායකට

Admin