Colombo Today Local News

2020 දී විධායක අගමැති මෛත්‍රී?

mithreeවිධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කර පූර්ණ විධායක බලතල සහිත අගමැති තනතුරක් ඇතිකර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම තනතුරට පත් කිරීම සදහා රහසිත සැලසුමක් යහපාලන හවුල් ආණ්ඩුවේ මෛත්‍රී හිතවාදී පාර්ශවය විසින් දියත් කර ඇති බව ColomboToday වෙත වාර්තා වනවා.

ජනාධිපතිවරයාට අතිශය සමීප ප්‍රබලයන් පිරිසක් හමුවී මේ පිළිබදව මූලික අදියරේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර 2020 දී පැවැත්වීමට නියමිත මීළග ජනාධිපතිවරණයට පෙර මෙම බල පෙරළිය සිදු කිරීමටත් ඒ සදහා සුදුසු ක්‍රියාමාර්ග පිළිබදව සොයා බැලීම පිළිබදවත් සාකච්ඡාකර ඇතැයි ද එම ආරංචි මාර්ග සදහන් කරනවා.

Related posts

“මහ බැංකුව මැදිහත්වී කඩදාසි හිඟය මගහැරවීමට කටයුතු කරනවා”

colombotoday

ලංගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් අය-වැයෙන් එළියට…

colombotoday

වතු කම්කරු වැටුප රු 50කින් ඉහළට…

colombotoday

අගමැති හැසිරුනේ හස්තිරාජ මදන මෝදකය කාලා වගේ – බන්දුල ගුණවර්ධන

colombotoday

ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

colombotoday

එන සතියේ මං ආණ්ඩුවේ – රාජිත

colombotoday