Colombo Today Local News

2019 අය-වැය ලේඛනය නොවැම්බර් 8 පාර්ලිමේන්තුවට

ලබන වසරට නියමිත අයවැය ලේඛනය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නොවැම්බර් මස 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව අයවැය ලේඛනයේ පළමුවර කියවීම නොවැම්බර් 8 වැනිදාට යෙදී ඇති අතර නොවැම්බර් 9 වැනිදා දෙවැනිවර කියවීම සිදුකරයි. දෙවැනිවර කියවීමට අදාල ඡන්ද විමසීම නොවැම්බර් 16 වැනිදා ප.ව. 5.00 ට සිදුකිරීමට නියමිත ය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 17 වැනි දා ආරම්භ වී දෙසැම්බර් 8 වැනි දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Related posts

කල් ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ තොගයක් වටලයි.

Admin

රටපුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා… එයින් ප්‍රයෝජන ගතයුතුයි – හකීම්

colombotoday

අධිවේගී මාර්ගවල එස්.ටී.එෆ් ළඟදීම ඉවත් කරනවා – පොලිස් ඇමති කියයි

Admin

මෙහෙම ගියොත් රටට අබ සරණයි – ඤාණසාර හිමි සිරගත කිරීම ගැන මුස්ලිම් ජාතිකයෙක් හඩ අවදි කරයි

colombotoday

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

colombotoday

පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක් වසා දැමේ

colombotoday