Colombo Today Local News

2015 ජනවරමට අපි පිටුපෑවා… එහි ප්‍රතිපලයි දැන් අපි බුක්ති විදින්නේ…

ජනමතය නොසලකා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තම ආණ්ඩුවට පරාජයට පත්වීමට සිදුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරුයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“අපි අපිට දීපු ජනවරම අනුව ක්‍රියා කළේ නෑ. අපිට දීපු ජනවරමෙන් දැන උගත් ජනතාව බලාපොරොත්තු වුණා රාජපක්ෂ රජයේ සංවර්ධනය නමින් සිදු වුණු විශාල ජාතික මංකොල්ලයට යම් පියවරක් ගනී කියලා.

නමුත් අපේ පොලිස් ඇමතිවත්, අපේ අධිකරණ ඇමතිවත් ඒ කටයුත්තට මැදිහත් වුණේ නෑ.

අද කොච්චර වේගයෙන් වැඩ කරගෙන යනවාද කියලා පේනවා.

2018 පැවැත්වු ඒ පළාත් පාළන මැතිවරණයේ දී ආණ්ඩු බලය තියාගෙන අපිට පාලන බලය අහිමි වුණා.

ඒකට ප්‍රධානම හේතුව 2015 දී අපිට දීපු ජනවරම අමතක කරලා අපි කටයුතු කිරීම සහ වංචාකාරයින්ට පැහැදිලිව දඬුවම් නොදීම.”

Related posts

එජාප ප්‍රබලයන් දෙදෙනෙක් බැදුම්කරෙන් ලක්ෂ පනහක් අරන්….

colombotoday

ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවානේ හෙට මෙරටට

colombotoday

මිහින්තලය පුදබිමේ ආරක්ෂාවට කිසිදු බාධාවක් නැහැ – ඇමති ප්‍රමිත බණ්ඩාර කියයි

Admin

චීන විද්‍යාත්මක පර්යේෂණ යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොටට

colombotoday

රටේ ජාතික ගීය එකක් විය යුතුයි. නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණයි

colombotoday

ජාතික හැදුනුම්පත ලබා ගැනීමට අද සිට ගාස්තු අය කෙරේ….

colombotoday