Colombo Today Local News

ගෙවුණු පැය 24දී ගෑස් අනතුරු 21ක්

ගෑස් සම්බන්ධ සිද්ධීන් 21ක් අද (20) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිද්ධීන් 21 න් සිද්ධියෙන් 15 ක් පමණ බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවල සිද්ධීන් බවත් පොලිසිය කීය.

පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 49ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 836 ක් පොලිසියට වාර්තා වී තිබේ.

මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 95 ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි බවත් පොලිසිය කියයි.

Related posts

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ ඉවත් කරයි

colombotoday

ෆේස්බුක් වැරදි අපරාධ නීතියට ඇතුළත් කරයි. වැරදි කළොත් දැඩි දඩුවම්

colombotoday

මහින්දගේ විජේරාම නිවස ගැන බරපතල අනාවරණයක්!

Admin

සතොස සුදුලූනු වංචාව : ව්‍යාපාරිකයාගේ පුතෙක් අත්අඩංගුවට

colombotoday

හිටපු ජනාධිපති ගෝඨාභය වගඋත්තරකරුවකු කරන්නැයි හිරුණිකා ඉල්ලයි

Admin

ආගමික සිද්ධස්ථාන වලට සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක්

colombotoday