Colombo Today Local News

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: එපා කියද්දී ප‍්‍රකාශයක් දෙන්න මහේල එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබේ.

2011 අවසන් මහ තරගය පාවා දුන් බවට එල්ල වන චෝදනා මත සිදුකරන විමර්ශනවලට අදාළව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙසේ පැමිණ ඇත.

එසේ වුවද ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කර ඇත්තේ මහේල ජයවර්ධන ප්‍රකාශයක් ලබා ගැනීමට අද දිනයේ කැඳවා නැති බවයි.

Related posts

කොරෝනා ආසාදීතයින් ගණන තවත් ඉහළට

colombotoday

කිලිනොච්චි කොටි මූලස්ථානය නැවත බාරදී හමුදාව ඉවත්වෙයි

colombotoday

ගල්ගමුවේ නිවසක් තුළ මළ සිරුරු 03 ක්

colombotoday

IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්

colombotoday

පොලිස් නිලධාරීන්ට දිනපතා ව්‍යායාම කරන ලෙස දන්වයි

Admin

රතුපස්වල වැසියන්ගෙන් හිටපු ජනපති මහින්දට විරෝධයක් !

colombotoday