Colombo Today Local News

ETCA ගිවිසුම අත්සන් කර අපේ බඩු ඉන්දියාවට යවනවා.. රට පොහොසත් වෙනවා – සජිත්ගේ ETCA විග්‍රහය මෙන්න

sajithETCA ගිවිසුම අත්සන් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරණ භාණ්ඩ ලක්ෂ දහතුනක්දාහක් වූ ඉන්දීය වෙළද පොළට බාධාවකින් තොරව ඇතුළත් කළ හැකි බව නිවාස සංවර්ධන ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ලංකාවේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන භාණ්ඩ එසේ දැවැන්ත ඉන්දීය වෙළදපොලට ඇතුළුවීම නිසා රටේ අපනයනය වැඩිවී දුප්පත්කම තුරන් වී රට පොහොසත් වන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

Related posts

රන්ජන්ට ඉගෙනීමට දුන් පරිගණකය බන්ධනාගාර නිලධාරීන් රැගෙන ගිහින්

colombotoday

මධූෂ් පිටුවහල් කරනවාද? නැද්ද? අවසන් තීරණය අද

colombotoday

සුබසාධන ගන්න අසත්‍ය තොරතුරු දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර..- ශෙහාන් සේමසිංහ

Admin

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත රජය හෙළි කරයි.

colombotoday

යුද්ධය ඉවරකරලත් අපට සැනසිල්ලක් නෑ – සිරගත කළ රණවිරුවෙකුගේ බිරිඳ කදුළු සගවමින් කි හැගීම්බර කතාව

colombotoday

සහරාන් හෂීම් යටතේ අන්තවාදී පන්ති සංවිධානය කල මොහොමුදු විසීර් අත්අඩංගුවට

colombotoday