Colombo Today Local News

20 සම්මත කරන්න ආණ්ඩුව 2/3 තිබෙනවා..අප අවශ්‍ය තීන්දුව අවශ්‍ය වෙලාවට ගන්නවා..- සමස්ත ලංකා මහජන කොංග්‍රසය කියයි

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට අවශ්‍ය බලය පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ඇති බව රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසය සඳහන් කරයි.

එම පක්ෂයේ නියෝජ්‍ය නායක නීතිඥ එන්.එම්. සහීඩ් මහතා කියා සිටියේ විසිවන සංශෝධනය සම්බන්ධයෙන් ගන්නා තීන්දුව කුමක් දැයි මෙතෙක් පක්ෂය තුල සාකච්චා කරන්නේ නැති බවයි.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය අවශ්‍ය වෙලාවට ගනු ලබන බවද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පක්‍ෂ නායක රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්වය පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක් කැඳවමිනි.

Related posts

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ඉඩම් පනත් සංශෝධනයට උපදෙස්

Admin

ගෝඨා ‘එළිය’ අරන් රට වටේ යයි

colombotoday

ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් 118 ගේ නම් ජනාධිපති ලේකම් සඟවනවා – දයාසිරිගෙන් චෝදනා

colombotoday

ජන්ද කොට්ඨාස 19 ඡන්ද දැන්වීම් පත්‍රිකාව වෙනස්

Admin

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක මිල අඩු වෙයි – සහල් වර්ග කිහිපයක් රුපියල් සියයට අඩුවෙන්

colombotoday

පොල් සොරකමේ ගිය පුද්ගලයෙක් මුරකරුගෙන් වෙඩි කයි

Admin