බලන්ගොඩ ප්රදේශයේ ගල් වැඩ පලකදී ටිපර් රථයකට ගල් පටවමින් සිටියදී, එම ටිපර් රථය පසුපසට ධාවනය වීමෙන් පුද්ගලයකු අද (20)දින දහවල් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ පින්නවල මාර්ගයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිස් රථ වාහන අංශය පරීක්ෂණ සිදු කරයි.