Colombo Today Local News

20 සම්මත වුනොත් රට තුළ බලවත් විරෝධතා ඇතිවෙනවා – පාඨලී චම්පික

20 වන සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් රට තුළ බලවත් විරෝධතා සහ අර්බුද ඇති විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

අධිකරණය ව්‍යවස්ථාදායකය හා විධායකය යන බල ක්ෂේත්‍ර තුනම එක් පුද්ගලයකු අතට පත් වීම අනතුරුදායක යයි ද ඔහු පෙන්වා දෙයි.

ඒකීය භාවය රැුක ගැනීමට අධික බලය සහිත ජනාධිපති ධුරයක් තිබිය යුතුය යන මතය බොරුවක් යැයි ද මන්ත්‍රීවරයා පවසයි.

මෙම සංශෝධනය සම්මත වූ පසු එය සම්මත කිරීමට සහාය දක්වන පිරිස ඉන් මුලින්ම බැට කන පිරිස වනු ඇතැයි ද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

Related posts

මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු රුසියා – ඉන්දීය සමාගමකට

Admin

වත්තල නගර මධ්‍යයේ වෙඩි තැබීමක්

colombotoday

ශ්‍රීලනිප යේ බිම් මට්ටම ගොඩ ගන්න චන්ද්‍රිකා ගමින් ගම යයි

colombotoday

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත සම්මත වෙයි

colombotoday

තේරීම් කාරක සභාව පිලිබඳ ගැටලුවට නිත්‍යානුකුල පිළිතුර ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පහදයි

colombotoday

හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් ධූරයට උසස් කෙරේ

colombotoday