Colombo Today Local News

සති 2ක් තුළදී විදෙස් සංචාරකයින් 2500ක් දිවයිනට..

ගුවන් තොටුපොළ විවෘත කර සති 2 ක් ඇතුළතදී සංචාරකයින් 2500 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ අතර යුක්‍රේන සංචාරකයින් 1500 ක් පමණ වන බවයි.

Related posts

ජනපතිගේ තවත් තීරණයක් පොලිස් කොමිසම අත්හිටුවයි…

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන්ට නොතිසි

Admin

ඇමති කිරිඇල්ලට අක්කර 30,000 ක් සහ මිලියන 400 ක් ලැබුණේ කොහොමද?

colombotoday

ඇවන්ගාඩ් නඩුව කල් යයි – ගෝඨාගේ තහනම ඉවතට

colombotoday

සහරාන්ගේ තවත් ගෝලයේ අත්අඩංගුවට

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වගකීම භාරගන්නේ කවුද? මුජුබර් රහුමාන් අසයි.

colombotoday