Business

කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ වැඩිම පහත වැටීම අද

කොළඹ කොටස් මිල දර්ශකයේ සියලු කොටස් මිල දර්ශකය දිනක් තුළ වැඩිම පහත වැටීම අද සටහන් වී තිබේ.

එය සටහන් වී ඇත්තේ 561.75ක් ලෙසයි.

ඒ අනුව දිනය අවසානයේ කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ 8005.32ක් ලෙසයි

Related posts

රක්ෂණ වන්දි ගෙවන්නේ නැතුව කට්ටි පැන්න අලියාන්ස් සමාගමට වැරැද්ද හදාගන්න මාසයක කාලයක්.

colombotoday

කොළඹ කොටස් හුවමාරුව, CHECකොළඹ වරාය නගර ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට

colombotoday

ඇමෙරිකානු ඩොලරය රු 190.61 දක්වා ඉහලට

colombotoday

මිළ පහලටම වැටේ. තේ කර්මාන්තයට අසාධ්‍යයි

colombotoday

පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීම වහා හකුලා ගනු.

colombotoday

බේකරි නිෂ්පාදන මිල ඉහළට.

colombotoday