බැඳුම්කර වංචාව සිදු කිරීමට අර්ජුන් මහේන්ද්‍රන් මහතාට උපදෙස් දුන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යයි මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් විසින් සාක්‍ෂි ලබා දී ඇති බව වමේ කේන්ද්‍රය පවසයි.
සුජීව සේනසිංහ මහතා කෝප් කමිටුවට පත්කර ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් නිදොස් කිරීමටය යයිද කී ඔවුන් මෙය යහපාලනය නොවන බවද මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියහ.
ඒකාධිපති රාජපක්‍ෂ පාලනය පෙරලා දමා යහපාලනයක් ගෙන ආවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට උවමනා ලෙස ජිල්මාට් දාන්න නොවේ යයි ‘ද ඔවුන් පවසයි.