හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් හිටපු රාජ්‍ය නායකයකු ගේ ප්‍රතිමාවක් සැදීම සදහා සිය අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් වෙන්කරවාගෙන ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රතිමාව ගන්නෝරුව ප්‍රදේශයේ දැනටමත් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර අදාළ ඉදිකිරීම සදහා එතරම් මුදලක් වැය නොවන බවද ඉදිකිරීම භාර ඉංජිනේරුවරයා පවසයි.
බන්දුල සුමනසිරි