Colombo Today Local News

රිෂාඩ් 07වනදා තෙක් යළිත් බන්ධනාගාරයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අද (01)දින තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ, සැප්තැම්බර් 07වනදා දක්වාය.

කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී අමාත්‍යංශයට අයත් ලෝහ අබලි ද්‍රව්‍ය පුද්ගලික ආයතනයකට ලබාදී අයුතු ලෙස උපයා ගත් මුදල් ත්‍රස්තවාදී ක්‍රියා සඳහා යොදාගැනීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔහුට එරෙහිව චෝදනා පවතී.

Related posts

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කෝප් කමිටුව හමුවට

Admin

නත්තල වගේම වෙසක් දවසත් ලෝක නිවාඩු දිනයක් කරන්න – නිමල් බෝපගේ

colombotoday

ලංකාවේ රක්ශණ ක්ෂේත්‍රය තුල පැන නැගී ඇති ගැටලු සම්භන්ධයෙන් සමීක්ෂණයක්

colombotoday

සරුංගලයක නූලක් බිලිදෙක් සහ මවකට මරු කැදවයි

colombotoday

සයිටම් ප්‍රධාන විධායක සමීර සේනාරත්න තාවකාලිකව ඉවතට

colombotoday