Colombo Today Local News

ග්‍රාම නිලධාරිනියට පහර දුන් ප්‍රා. සභා මන්ත්‍රීවරියගේ පොහොට්ටුවේ සාමාජිකත්වය අත්හිටුවයි

උකුවෙල තාංලිංගාමඩ ග්‍රාම නිලධාරිනි සමුද්‍ර ඒකනායක මහත්මියට පහර දුන් උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිනි හිමාලි එරන්දිකා අබේරත්න මහත්මියගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබේ.

කොවිඩ් තත්වය හේතුවෙන් සංචරණ සිමා පැනවිමෙ හේතුවෙන් අඩු ආදායම් ලාභි පවුල් සදහා රුපියල් පන්දහසේ භාණ්ඩ මල්ල ලබා දිමේ වැඩපිළිවෙල යටතේ උකුවෙල කැන්දගොල්ලාමඩ වසමේදි අදාළ භාණ්ඩ ලබා දිමේදි ඇතිවු ගැටලු කිහිපයක් අදාළ මන්ත්‍රිවරිය සහ ග්‍රාම නිලධාරිවරිය අතර ඇතිවු කතාබහක් හේතුවෙන් මෙම පහරදිම සිදුව ඇත.

අනතුරුව මන්ත්‍රිවරිය පොලිස් අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් පනස්දහසක ශරිර ඇප මත මුදාහරුණි.

පහරකෑමට ලක්වූ ග්‍රාමනිලධාරිවරිය මේ වන විට ජම්බුගස්පිටිය ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

Related posts

රොහින්ග්‍යා මුස්ලිම් සංක්‍රමණිකයන්ට මෙරට දේශපාලන රැකවරණ ලබා දීමට රජය තීරණය කරයි !

colombotoday

කුඩු රොෂාන් ගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

කුරුදු අපනයනයට මුවා වු කසළ තේ ජාවාරම

colombotoday

යෝෂිතට අදත් ඇප නොලැබෙයි.. යළිත් රිමාන්ඩ්!

colombotoday

චීන දූත පිරිසට PCR පමණයි.. නිරෝධායනය කරන්න බෑ ඔවුන් චීනයේ බලවත් පිරිසක් – සෞඛ්‍ය ඇමතිනී පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

රංජන්ගේ නිල නිවාසත් අහිමි වන ලකුණු

colombotoday