Colombo Today Local News

ග්‍රාම නිලධාරිනියට පහර දුන් ප්‍රා. සභා මන්ත්‍රීවරියගේ පොහොට්ටුවේ සාමාජිකත්වය අත්හිටුවයි

උකුවෙල තාංලිංගාමඩ ග්‍රාම නිලධාරිනි සමුද්‍ර ඒකනායක මහත්මියට පහර දුන් උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිනි හිමාලි එරන්දිකා අබේරත්න මහත්මියගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබේ.

කොවිඩ් තත්වය හේතුවෙන් සංචරණ සිමා පැනවිමෙ හේතුවෙන් අඩු ආදායම් ලාභි පවුල් සදහා රුපියල් පන්දහසේ භාණ්ඩ මල්ල ලබා දිමේ වැඩපිළිවෙල යටතේ උකුවෙල කැන්දගොල්ලාමඩ වසමේදි අදාළ භාණ්ඩ ලබා දිමේදි ඇතිවු ගැටලු කිහිපයක් අදාළ මන්ත්‍රිවරිය සහ ග්‍රාම නිලධාරිවරිය අතර ඇතිවු කතාබහක් හේතුවෙන් මෙම පහරදිම සිදුව ඇත.

අනතුරුව මන්ත්‍රිවරිය පොලිස් අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් පනස්දහසක ශරිර ඇප මත මුදාහරුණි.

පහරකෑමට ලක්වූ ග්‍රාමනිලධාරිවරිය මේ වන විට ජම්බුගස්පිටිය ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

Related posts

කථානායක විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

“කවුරු විරුද්ධ වුණත්, ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාමයි“ අගමැති දැඩි තීරණයක

colombotoday

ජාතිය වසන් කෙරෙන පරිදි නම් වෙනස් කිරීම් තහනම්…

colombotoday

මුස්ලිම් සේවකයන්ගේ වෙනම සාකච්ඡාවක් නිසා පැල්වත්ත සිනී සමාගමේ උණුසුම් වෙයි… ආයුද තොගයකුත් එළියට…

colombotoday

අති දුර්ලභ ‘ඒකනයිට්’ මැණිකක් වැලිමඩින් මතුවෙයි

colombotoday

පේදුරුතුඩුව උණුසුම්.. යතුරුපැදි කල්ලියක් පොලිස් බංකරයට පහරදෙයි.. පොලිස් නිවාසත් කඩා දමයි

colombotoday