Colombo Today Local News

බදියුදීන් රෝහල්ගත කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් රෝහල්ගත කර තිබේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඒ මහතාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Related posts

සමහර විට නිල නිවෙසක් උවමනා වෙයි-මාලිමා මංත්‍රිනී

Admin

9 හැවිරිදි සිසුවෙක් ගසක එල්ලී සියදිවි නසාගනී, එල්ලී මැරුණාද? මරා එල්ලුවාද? සැකයක්.

colombotoday

ලෝක වෙළද පොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහතට. – ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කරන්නැයි ඉල්ලීමක්.

colombotoday

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ඉහළට

Admin

වාහන මිළ නැවතත් නගී…

colombotoday

බන්ධනාගාර සිරකරුවෙකුට සූක්ෂම ලෙස හෙරොයින් රැගෙන ආ කාන්තාවක් හසු වෙයි

colombotoday