පෑලියගොඩ මාළු වෙළඳපොළේ හා මැනිං වෙළඳපොළේ වෙළෙඳුන්ට කොවිෂීල්ඩ් එන්නත දීම අද ආරම්භ කෙරිණි.
එය හෙට(18) දිනයේත් සිදු කිරීමට නියමිතය.