Colombo Today Local News

වයිෆයි දෙන්න ආ හයිෆයි උදවිය දැන් කරන දේ ගැන හිටපු ජනපති කියයි (VIDEO)

ජනතාවට නොමිලේ වයිෆයි දෙන බව පවසමින් බලයට පැමිණි හයිෆයි උදවිය ජනතාව ලබාගන්නා රුපියල් සීයක රීලෝඩ් එකකින් රුපියල් 47ක් කපාගන්නා තත්වයකට පත්ව ඇතිබව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ගලිගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිවරයා, මේ ආණ්ඩුව ස්ථාවර එකක් නොවන බවත්, ආණ්ඩුව තුළ ගැටළු ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධියෙන් පෙන්නුම් කරන බවද පැවසීය.

https://www.youtube.com/watch?feature=player_embedded&v=Pp0QiAVXSjU#t=10

 

Related posts

කිරි පිටි මිල ඉහළ යයි

colombotoday

හාල්මැස්සන් රු.5කින්, පරිප්පු 10කින්, සීනි 2කින් අඩුවෙයි.. අන්තර්ජාල බදු 25%කින් වැඩිවෙයි

colombotoday

ලහිරු තිරිමාන්නගේ මෝටර් රථය අනතුරකට ලක් වේ

Admin

“නවගුණවැල කරේ දාගෙන හරියන්නෙ නෑ… මේ අයට සලකන්න ඕනේ විදිහක් තියෙනවා ” – අරගලයට මුහුණ දෙන හැටි සනත් නිශාන්ත කියයි

colombotoday

සුනකයින් 15ක් මරා දැමු හමුදා සෙබලා

colombotoday

බන්ධුල ගුණවර්ධනත් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday