Colombo Today Local News

ගාලු රැළියට නොඑන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මේ පාරනම් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවාමයි

ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පවත්වන මැයි රැළියට නොඑන ශ්‍රීලනිප මන්ත්‍රීන්, ආසන සංවිධායකයන්, පළාත් සභා මන්ත්‍රීන් යන සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ ලේකම් දුමින්ද දිසානායක මහතා ඩාලි පාර ශ්‍රීලනිප මූලස්ථානයේදී අද (22) පැවති මාධ්‍ය හමුවක දී පැවසිය.

මීට පෙර පක්ෂ සාමාජිකයන්ගේ විනය කඩවිම් සම්බන්ධයෙන් නිසා ක්‍රියාමාර්ග නොගැත්තැයි පක්ෂ සාමාජිකයන් දොස් කියන බවත් දිසානායක මහතා පැවසීය. පක්ෂයේ ආසන සංවිධායකවරුන් පත්කිරීම සදහා ජනපතිද ඇතුළු සප්ත පුද්ගල කමිටුවක් පත් කර ඇති බවද හෙතෙම පැවසීය.

Related posts

රංගන ශිල්පී කාවිංගට ඇප. ලයිසන් අත්හිටුවයි. විනිසුරු නියෝගයෙන් ලක්‌ෂ 5 ක්‌ මරුණකරුගේ බිරිඳට ගෙවයි..!

colombotoday

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කරදෙන්නැයි ඉල්ලා සන්දේශයක් භාර දෙයි

Admin

පාසල් සිසුනගේ දිවා ආහාරයට අමතර රුපියල් බිලියන 4ක්

colombotoday

රජය ඖෂධ හිඟය පියවීමට දානපතියන්ගේ සහය පතයි

colombotoday

සේවක හිඟයෙන් අදත් දුම්රිය ගමන් වාර 10ක් අවලංගු‍යි

Admin

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට දඬුවම් ?

colombotoday