Colombo Today Local News

16 කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවට එක්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගල්ගමුව ආසන සංවිධායක තාරානාත් බස්නායක මහතා දහසය දෙනාගේ කණ්ඩායමෙන් ඉවත් වී පොහොට්ටුව පක්ෂය සමඟ එක්වී ඇත.

හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා හා එම පක්ෂයේ ප්‍රධානීන් සමඟ පසුගිය දිනෙක පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

ඔහු යහපාලන ආණ්ඩුවේ ඩිජිටල් විදුලි සන්දේශ යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැති ධුරය දැරීය.

Related posts

කොටුවේ ඖෂධ හලකින් මත්පෙති 3000ක් මතුවෙයි

colombotoday

වැස්ස තව දුරයි.. රජරට මහ වැව් සිදී යයි.. මහ නියගයක පෙරනිමිති !

colombotoday

සිරිපා වන්දනා සමය ඇරඹෙයි…

colombotoday

බැදුම්කරේ ගැන අහද්දී මාධ්‍යවේදියාට බැණ වදී.. ගුටි කෙළියක් නූලෙන් නවතී (Video)

colombotoday

සතියකින් ලොහාන් රත්වත්ත හිරේ නොදැම්මොත් පොලිස්පතිට නඩු

colombotoday

එල්ල වූ චෝදනාවකින් ගෝඨා නිදෝස්කොට නිදහස්… KDU ගැන මහාචාර්ය කාලෝ පැහැදිළි කරයි (Video)

colombotoday