බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක් ආශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් ජංගම මුර සංචාර ද දිවයින පුරා ක්‍රියාත්මක බවයි.