World

ණය සහ ආයෝජනවලින් බලය පතුරුවා රටක් අල්ලන චීන සැළසුම

ඇමරිකාවේ නේටෝ හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් මුළුමනින්ම ඉවත් වූ සැණින් චීන රජය ඇෆ්ගනිස්ථානය සමඟ ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට යොමුවනු ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ වාර්තා කර තිබේ.

ඇමරිකානු හමුදා බුද්ධි අංශ උපුටා දක්වමින් ඇමරිකන් හමුදා ප්‍රධානි ජෙනරාල් ෆ්‍රෑන්ස් මැකෙන්සි පවසන්නේ ,

චීනය දැනටමත් අප්‍රිකානු සහ ආසියානු රටවල්වල සංවර්ධනයට ණය මුදල් මෙන්ම විවිධ ආයෝජන කරමින් තම බලය පතුරවමින් සිටිනවා.වසර ගණනාවක යුද්ධයකින් හෙම්බත් වුණු ඇෆ්ගනිස්ථානයට චීනය විශාල සහයක් ලබා දෙවි.ඒ අනුව චීනය ඉදිරියේදී තව තවත් ආසියානු කලාපයේ තම බලය පතුරවාවී. යනුවෙනි.

එමෙන්ම ජගත් දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ චීනය ඇෆ්ගනිස්ථානය ද සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ “එක් මාවතක් එක් තීරයක් ” සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීම හරහා ලෝකයට තුළ තම බලය තව තවත් ව්‍යාප්ත කරනු ඇති බවයි

Related posts

දේශපාලනයෙන් හමුදාව පවා දුන්නා. – ඇෆ්ගන් හමුදා ජෙනරාල්වරයෙකුගෙන් හෙළිදරව්වක්.

colombotoday

ඊශ්‍රායලය හමාස් හමුදා නායකයා ගුවන් ප්‍රහාරයකින් බිල්ලට ගනී

colombotoday

සිම්බාබ්වේ මහබැංකුවක් රන් කාසි නිකුත් කරයි – උද්ධමනය ඉහළ යාමෙන් ලංකාව දෙවැනි තැනට

colombotoday

ඉතිහාසය හරාම්, ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයෝ පැල්මයිරාවේ විජග්‍රහණයේ ආරුක්කුව සුන් කරයි – Video

colombotoday

කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල යවයි

colombotoday

පැරිසියේ දැවැන්ත පිපිරීමක්…

colombotoday