World

ණය සහ ආයෝජනවලින් බලය පතුරුවා රටක් අල්ලන චීන සැළසුම

ඇමරිකාවේ නේටෝ හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් මුළුමනින්ම ඉවත් වූ සැණින් චීන රජය ඇෆ්ගනිස්ථානය සමඟ ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට යොමුවනු ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ වාර්තා කර තිබේ.

ඇමරිකානු හමුදා බුද්ධි අංශ උපුටා දක්වමින් ඇමරිකන් හමුදා ප්‍රධානි ජෙනරාල් ෆ්‍රෑන්ස් මැකෙන්සි පවසන්නේ ,

චීනය දැනටමත් අප්‍රිකානු සහ ආසියානු රටවල්වල සංවර්ධනයට ණය මුදල් මෙන්ම විවිධ ආයෝජන කරමින් තම බලය පතුරවමින් සිටිනවා.වසර ගණනාවක යුද්ධයකින් හෙම්බත් වුණු ඇෆ්ගනිස්ථානයට චීනය විශාල සහයක් ලබා දෙවි.ඒ අනුව චීනය ඉදිරියේදී තව තවත් ආසියානු කලාපයේ තම බලය පතුරවාවී. යනුවෙනි.

එමෙන්ම ජගත් දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ චීනය ඇෆ්ගනිස්ථානය ද සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ “එක් මාවතක් එක් තීරයක් ” සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීම හරහා ලෝකයට තුළ තම බලය තව තවත් ව්‍යාප්ත කරනු ඇති බවයි

Related posts

ලොව පළමු වරට අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වෙයි (වීඩියෝ)

colombotoday

ටයිටන් පිපිරීම ගැන අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විශේෂ විමර්ශනයක් අරඹයි

Admin

ඇමෙරිකාවේ සමූල ඝාතනයක්

Admin

බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ තහනම ඉවත් කරන්නැයි සුවදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙයි.

colombotoday

ලොව ප්‍රථම වරට ලප නැති ජිරාෆ් පැටවෙක් උපත ලබයි

Admin

2021 වසරේ ලොව ආරක්ෂිතම නගරය

colombotoday