Colombo Today Local News

සේයා ඝාතකයාට මරණ දඬුවම

seya-deriya

කොටදෙණියාව සේයා සඳෙව්මි දැරිය දූෂණය කර මරාදැමීමේ සිද්ධියට අත්අඩංගුවටගෙන සිටි අයි.පී. සමන් ජයලත් නමැත්තාට වසර 60 ක සිරදඬුවමක් සහ මරණ දඬුවම නියම වී තිබෙනවා.

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව ජනවාරි 25 වැනිදා සිට අඛණ්ඩව විභාගයට ගැනුනා.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා සේයා සදෙව්මි දැරිය පැහැර ගැනීමට ලක් වූ අතර 13 වැනිදා ඇගේ මළ සිරුර සොයා ගැනුනා. ඒ නිවස ආසන්නයේ තිබූ ඇල මාර්ගයක් අසල තිබියදීයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවෙකු සහ එක්දරු පියෙකු කොටදෙණියාව පොලිසිය විසින් පළමුව අත්අඩංගුවට ගැනුනා.

කෙසේ වෙතත් ඔවුන්ගේ ඩී.එන්.ඒ වාර්තා නොගැලපීම නිසා ඔක්තෝබර් මස 3 වැනිදා ඔවුන් එම නඩුවෙන් නිදහස් කෙරුණා

Related posts

අපයෝජනවලට ලක්වන දරුවන්ගේ වීඩියෝ පිටිගත කිරීමේ ඒකක 9ක්

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිමට මෛත්‍රී-රොද්‍රිගෝ එකතාවයක්…

colombotoday

මන්කි පොක්ස් වැලදෙන්නේ පිරිමි සම ලිංගිකයන්ට

Admin

දඹුලූ විහාරේ ඉඩම් ඇමරිකාවට… MCC ගිවිසුම හරහා තෙවැනි මුඩුබිම් ආඥාව සූදානම් !

colombotoday

අහිරහස් ලෙස වෙඩි වැදී මියගිය STF නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි

colombotoday

හොර ප්‍රාඩෝ රථයක් සමග ශ්‍රිලනිපයේ කඩුවෙළ නාගරික මන්ත්‍රී අල්ලයි

colombotoday