World

මුස්ලිම් ජාතිකයෙකු යෑයි සිතා ඇමරිකාවේදී හිමිනමකට පහර දීලා

himi233

මුස්‌ලිම් ජාතිකයකු යෑයි සිතා ඇමරිකාවේ ඔරිගන් ප්‍රදේශයේදී බෞද්ධ භික්‍ෂුවකට ප්‍රහාරයක්‌ එල්ල වී ඇත.

තොසෙන් සැම්සන් නම් මේ භික්‍ෂුව සිය වාහනය නවත්වා බල්ලන්ට ව්‍යායාම් ලබා දෙද්දී සුදු ජාතිකයකු පැමිණ වාහනයටත් භික්‍ෂුවගේ මුහුණටත් පහර දී ඇත.

මුස්‌ලිම් ජාතිකයන්ට එරෙහිව නොසරුප් වදන් කියමින් ඔහු මේ භික්‍ෂුවට පහර දී ඇත.

මේ පුද්ගලයාට තමා සමාව දෙන බවත් තරහෙන් පිපිරෙන පුද්ගලයකුගේ ජීවිතය ගැන තමාට කනගාටුවක්‌ දැනෙන බවත් මේ භික්‍ෂුව පවසා තිබේ.

සියලු ආගමිකයන් සහෝදරයන් ලෙස ජීවත් විය යුතු බවත් උන්වහන්සේ පවසා තිබේ.

 

Related posts

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගනී

colombotoday

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන්ගෙන් ප්‍රහාරයක්

Admin

ඉන්දීය ජාතික හිටපු නාවික නිලධාරීන් අට දෙනෙකුට මරණ දණ්ඩනය

Admin

තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට පැමිණීම රත්තරන් කරත්තෙන්

Admin

දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය සොයා ගනියි

Admin

නයිජීරියාවට බෝකෝ හරාම් මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයක් – 32ක් මරුට, 80ට බරපතලයි

colombotoday