Colombo Today Local News

14 වනදා මැදියම් රැයේ සිට සමාජ මාධ්‍ය අවහිර කිරීමේ සූදානමක් !

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කිරීමට නියමිත ලබන 13 වනදා මැදියම් රැයේ සිට සමාජ මාධ්‍යද මැතිවරණය අවසන් වන තුරු අවහිර කිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී ඇත.

විදුලි සංදේශ නියාමන කොමිසමේ ආරංචි මාර්ග පවසන්නේ, මැතිවරණ කොමිසම ඒ පිළිබදව සලකා බලමින් සිටින බවත්, ඒ අනුව කටයුතු කිරීමට සූදානමින් සිටින බවත්ය.

මැතිවරණ කොමිසම පසුගිය දා නිවේදනය කර සිටියේ විද්‍යුත් හෝ මුද්‍රිත ක්‍රම මඟින් සහ වෙනත් කිසිදු ආකාරයකින් ප්‍රචාරක කටයුතු 13 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව තහනම් වන බවයි.

Related posts

සන්හිදියාවට මුවාවී යාපනය විශ්වවිද්‍යාලයේ සදා තිබූ අනවසර කොටි සැමරුම් ස්මාරකය ඉවත් කර දමයි. – Photos

colombotoday

ඛනිජ තෙල් තොග ගබඩා සභාපති මොහොමඩ් උවයිස් ට තනතුරෙන් යන්න කියයි

colombotoday

විග්නේශ්වරන් ලඟ තියාගෙන දෙමළ නිජබිම ගැන ගම්මන්පිල කරපු කතාව..

colombotoday

අධිවේගී මගීන් ප්‍රවාහන බස් ගාස්තු 10%කින් පහළට

Admin

ලං.වි.ම. ඉංජිනේරුවන්ගේ වැටුප 15%කින් කපා දමයි…

colombotoday

මෙරට ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්.

colombotoday