Colombo Today Local News

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

අද (13)දින උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම දිස්ත්‍රික්ක දෙකක ට අයත් ග්‍රාම නිලධාරී වසම් 4ක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය පහතින් දැක්වේ.

ගම්පහ දිස්ත්‍රික්කය

දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,
පාළුගහවෙල

ගාල්ල දිස්ත්‍රික්කය

අහංගම පොලිස් බලප්‍රදේශයේ,
කරදුන්ගොඩ
ගෝවියපාන
කහවන්නගම
දොම්මන්ගොඩ

හබරාදූව පොලිස් බලප්‍රදේශයේ,
ලණුමෝදර
බොනවිස්ටා
කටුකුරැන්ද

රත්නපුර දිස්ත්‍රික්කය

පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ,
දෙනවක පාතකඩ
දිප්පිටිගල

කුරුවිට පොලිස් බලප්‍රදේශයේ,
කුරුවිට
දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කය

පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ,
උග්ගල්ල

අම්පාර දිස්ත්‍රික්කය

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
දෙහිඅත්තකණ්ඩිය

නුවර එළිය දිස්ත්‍රික්කය

හැටන් පොලිස් බලප්‍රදේශයේ,
ෆෝඩස් වත්ත වසමේ ගෝනගල්ල කොටස
ෆෝඩස් වත්ත වසමේ අක්කර 30 කොටස

Related posts

දුරකතන ගාස්තු 20%කින් ඉහළ දැමීමට අනුමැතිය

colombotoday

කොළඹ කොටුව ඉඳිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක්

Admin

සිංහලේට එරෙහිව එකම ලේ වීදිබසී.. මුස්ලිම් අයිතීන් සහ සමලිංගික අයිතීනුත් ඉල්ලයි

colombotoday

මේ වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඉස්ලාම් ත්‍රස්තවාදය නිමා කරනවා – ගෝඨා රොයිටර් පුවත් සේවය කියයි

colombotoday

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා උතුරේ හර්තාලයක් – කඩසාප්පුත් වසාදමයි

colombotoday

චමල් රාජපක්ෂ යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි

colombotoday