Colombo Today Local News

පරිසර පාලුවෝ ඩෙවොන් රක්ෂිතයට ගිනි තබති… අක්කර 20කට හානි

නුවරඑළිය, ඩෙවෝන් ඇල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවන හමුදාව සහ යුද හමුදාවේ මැදිහත්වීමෙන් ගින්න මේ වන විටත් මැඩ පවත්වමින් පවතින අතර අක්කර 20ක පමණ ප්‍රදේශක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබා ඇති බවයි මේ වන විට හෙලිව තිබෙන්නේ.

හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි මෙම දියඇල්ල සහ රක්ෂිතය සංචාරක ආකර්ෂණය දිනාගත් ප‍්‍රදේශයකි. කොත්මලාඔයට ඉහලින් පිහිටි මෙම රක්ෂිතයේ සිව්පාවුන් සහ පක්ෂීන් විශාල ප‍්‍රමාණයක් ජීවත්වන බවයි පරිසර වේදීන් පෙන්වා දෙන්නේ. ගිනි තැබීම හේතුවෙන් රක්ෂිත විනාශ වී ජල පෝෂක ප‍්‍රදේශවල විශාල පරිසර හානියක් ද සිදුව තිබෙනවා. ගිනිතැබීම් සිදුකරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි පරිසරවේදීන් ඉල්ලා සිටියේ.

12498409_10206265554264286_919337931_n12784750_10206265554624295_212879742_n 12721784_10206265555584319_1147373736_n

Related posts

ලියාපදිංචි නොකල පිළිකා බෙහෙත් රටතුළ. – බළධාරීන් නිහඩයි!

colombotoday

සංචාරක කර්මාන්තයේ දියුණුවක්

Admin

රට තුළ ඔමික්‍රෝන් කොවිඩ් වසංගත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් – PHI සංගමයෙන් අනතුරු ඇඟවයි

colombotoday

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම ගැන අද විශේෂ සාකච්ඡාවක්

Admin

ඇමරිකාව එන්න හදන්නේ මොකාටද? ජනපතිවරණයෙන් බයිඩන් / කමලා දිනුවොත් අපිට අමාරුයි

colombotoday

බස්නාහිරින් පිටව ගිය 454 දෙනෙකු සොයාගනී

colombotoday