Colombo Today Local News

13 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි. ආසන්නම හේතුව හෘදයාබාධයක්

කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයෙකු හලාවත මූලික රෝහලේදී මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් 13ක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 60ක් වන පිරිමි පුද්ගලයෙකි. නාවිකයෙක් ලෙස සේවය කර ඇති ඔහු බහරේනයේ සිට  පසුගිය 02 දා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

එම අවස්ථාවේදී කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති අතර නිරෝධායනයට ලක් කරමින් සිටින අතරතුරී සැප්තැම්බර් 09 දා හලාවත මූලික රෝහලට ඇතුලත් කර තිබේ. මෙම මරණයට ආසන්නතම හේතුව හෘදයාබාධයකි.

Related posts

ලංකාව දැන් පිළුනු ගඳයි – ඉන්දියාවේ හින්දු පුවත් පත කියයි !

colombotoday

පොලිස් ඇමති පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය පුළුල් කිරීමට පියවර ගනියි!

colombotoday

අධිකරණ ඇමති මැතිසබේදී අල්ලස් කොමිසම පතුරු ගහයි

Admin

අමෙරිකාවෙන් රනිල්ට සුබ පතයි – සියලු පාර්ශවවලට උපදෙසක්

colombotoday

විදේශිකයෝ ආයෝජන ඉවත්කරගනී.. වසරක් ඇතුළත බැදුම්කර ආයෝජන දෙගුණයකින් පහළට

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාව මහ නාහිමිවරුන්ට

colombotoday