Colombo Today Local News

විමල්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

wimal1ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු හත් දෙනෙකුට ලබන 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන්ගේ මෙරට සංචාරය අතරතුරදී පසුගිය 06 වැනිදා කොලඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිට මාර්ගය අවමිර කරමින් විරෝධතා දැක්වීම සම්බන්දයෙන් ගොනු කරන ඇති පැමිණිල්ලක් සලකා බලමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

Related posts

ඉන්ධන පිරවුම්හලේ පෝලිමක තවත් මරණයක්

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළට

colombotoday

චෝදනා මල්ලක් අරන් ඩයස්පොරාව සමග සන්ධ්‍යා එක්නැලිගොඩත් ජිනීවා යයි !

colombotoday

දේශීයව නිපද වූ නව ඖෂධ තුනක් වෙළඳපොළට

colombotoday

අපේ රටේ ප්‍රශ්ණ අපට විසදා ගැනීමට ඉඩ දෙන්න – ජනපති ජිනීවාහිදී ඉල්ලයි

colombotoday

ශ්‍රීනිප යට එරෙහිව වාරණ නියෝගයක්

colombotoday