Colombo Today Local News

‘අපි තව ටිකක් ඉවසීමෙන් යං’

අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයට මැදිහත්වීමක් කරන බවත් තවත් මාස දෙකකින් පමණ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හොඳ තැනකට එන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

‘අපි තව ටිකක් ඉවසීමෙන් යං’ යැයි ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එසේම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව පහළ දැමීම පිළිබඳව කනගාටුවට පත්වන බවත්ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

තිරිච්චි විශේෂ කදවුරක රදවා සිටින ලාංකික සරණාගතයන් 16ක් නිදහස ඉල්ලා වස බෝයි.. දෙදෙනෙකු බඩ කපා ගනී…

colombotoday

කොරියාව සමඟ දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක්

Admin

කොම්පඤ්ඤ වීදියේ අක්කර 8ක් විදෙස් සමාගමකට පවරා දෙයි

colombotoday

විශ්‍රාමික පාරිතෝෂිතය ගැන සුබ පණිවුඩයක්

Admin

රාජ්‍ය සේවකයින් හෙට සිට කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර

colombotoday

නත්තල් දා සුරාසැල් වැසෙයි

Admin