Colombo Today Local News

සුනඛයින් මහ මඟ දමා ගියොත් දඩය රු 25000 යි – මාස 06ක සිරදඩුවම්

සුනඛයින් මහ මඟ දමා යන පුද්ගලයන්ට එරෙහිව රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කිරීමට නීති සකස් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම, එවැන්නන්ට මාස 6 ක සිරදඬුවමකුත් ලබාදීමට ද නව නීති මගින් කටයුතු කරන බවයි විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

පොදු ස්ථානවලට සුනඛයින් ගෙනවිත් දමන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා ආරක්ෂිත කැමරා සවි කිරීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

මම නැත්නම් මහින්ද තවමත් ජනාධිපති – ෆොන්සේකා.

colombotoday

මියගිය ආගමික දේශක රුවන් ප්‍රසන්නගේ ඉගැන්වීම් ගැන පුළුල් පරීක්ෂණයක් අරඹයි

Admin

ජාතිවාදී යක්ෂයා මඩවල මුස්ලිම් පාසලෙන් මතුවෙයි.. සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර, පොලු පහර දී පන්නා ගනී

colombotoday

මිතුරියන් දෙදෙනා ලිපියක් ලියා එකටම අවසන් ගමන් යයි

Admin

අනුප්‍රාප්තික ජනපති තේරීමට දෙන්නෙකුගේ ඡන්දය නැහැ.

colombotoday

සිල් රෙදි නඩුව: අභියාචනයේ තීන්දුව නොවැම්බර් මස 13 වෙනිදා.

colombotoday