Colombo Today Local News

ආශු මාරසිංහ ජනාධිපති උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ආශු මාරසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, පෞද්ගලික හේතුවක් මත ඔහු ධූරයෙන් ඉවත් වී ඇති බව ය.

ආශු මාරසිංහ මහතා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස කටයුතු කළේ ය.

Related posts

රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානයකි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

colombotoday

මැක්කෝ නිසා බලපිටියේ පාසලක ප්‍රාථමික අංශය වසා දමයි

Admin

බන්ධනාගාර බස්වලට CCTV සවි කරන්න යයි

Admin

කැලණි සරසවියෙන් ජනපතිට විරෝධතාවක්

Admin

මාව එලවා දමා මෛත්‍රී පාර්ලිමේන්තු එන්න හදනවා – ෆවුසිගෙන් චෝදනා

colombotoday

කිරි පිටි මිල ඉහළ යයි

colombotoday