විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ කටයුතු සඳහා කාර්යාලයක් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවීමටත්,එම කාර්යාලයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත්කළ යෝජනාවක් මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.