Colombo Today Local News

අයි.එම්.එෆ් ණය මේ වසරේදී ලැබෙන්නෙ නැහැ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා නිල වශයෙන් අනුමැතිය මෙම වසර අවසන් වීමට පෙර ලබාදීමට විධායක කමිටුව බලාපොරොත්තු නොවන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබා දීමට නියමිත ණය මුදල් සම්බන්ධයෙන් ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා දෙසැම්බර් 22 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධායක කමිටුව අමතරව රැස්වීමක් කැඳවා ඇති අතර එම රැස්වීමේ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව ඇතුළත් නොවන බව රොයිටර් පුවත් සේවය පෙන්වා දී තිබේ.

Related posts

විශ්වාසභංගයේ ඉලක්කය ජනපති එළවීමයි – මංගල කියයි

colombotoday

විපක්ෂ නායක කාර්යාලය තාවකාලිකව වැසෙයි

colombotoday

පාසලේම සිසුන්ගේ පහරකෑමෙන් හලාවත මුස්ලිම් විදුහලේ ශිෂ්‍ය නායකයා මරුදකී..

colombotoday

කළුතර උතුර, කුඩා වස්කඩුව බටහිර ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරේ

colombotoday

මියන්මාරයේ දී පූජ්‍ය විරතු හිමි හා පුජ්‍ය ඤාණසාර හිමි අතර හමුවක්

colombotoday

‘මංතීරු පුවරු දෙමළෙන් නොදැම්මොත් පොලීසියට නඩු” – ජාතික සංවාද අමාත්‍යාංශය දන්වයි

colombotoday