Colombo Today Local News

අසූර් එයාර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් අරඹයි

රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය වන අසූර් එයාර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

මගීන් 335 දෙනෙකු රැගත් අසූර් එයාර් ගුවන් යානයක් අද(3) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර රුසියානු සංචාරකයින්ට මෙරටට පැමිණීමට වැඩි අවස්ථාවක් ලබා දෙමින්, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙය ක්‍රියාත්මකයි.

අසූර් එයාර් මොස්කව් ශාන්ත පීටර්ස්බර්ග් කර්ස්නොයාර්ස්ක් සහ නොවසිබිරික්ස් සිට සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

ඇමති බන්දුල පකිස්ථාන අගමැති හමුවෙයි

colombotoday

අසහාය සිනමාවේදියා දැයෙන් සමුගනිද්දී සම්මානය හොරු ගනී…

colombotoday

කොවිඩ් දෙවැනි රැල්ල – මිනුවන්ගොඩ පොකුරේ ආරම්භය ?

colombotoday

ටෙන්ඩර් මගඩියක්… ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනතුරේ…

colombotoday

19 වැනි ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත් කෙරේ…

Admin

නාවික හමුදාපතිට මාස 6ක සේවා දිගුවක්

colombotoday