Colombo Today Local News

මොනවා හරි විකුණලා රේටින් වලින් උඩට ගියාම ජනපතිගේ ප්‍රතිපත්තියත් ණයට කකා ජොලියේ ඉන්න එක

වර්තමාන ජනාධිපතිතුමා හිතන්නෙත් රටේ මොනවා හරි විකුණලා සංචිතයට බිලියන තුන හතරක් දාගෙන “රේටින්” වලින් උඩට පැමිණි පසු ණයට කකා ජොලියේ ඉන්න බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී අද (30)දින පැවසීය.

මේ සූත්‍රයෙන් තවදුරටත් ඉදිරියට යා නොහැකි බවද ඔහු සඳහන් කළේය.

වීරවංශ මහතා මෙසේ පැවසුවේ කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.

මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මූල්‍ය කළමනාකරණයට අදාළ තීන්දු තීරණ තනි තනිවම ලබා ගන්නා බව පැවසූ වීරවංශ මහතා මූල්‍ය පද්ධතිය බේරාගත හැක්කේ කර්මාන්තකරුවා රැකගත්තොත් පමණක් බවද ප්‍රකාශ කළේය.

Related posts

චීන නැව හම්බන්තොටට වේගවත් ගමනක.. – ශ්‍රී ලංකා මුහුදේ විද්‍යාත්මක පර්යේෂණ තහනම්

colombotoday

නාගානන්දගේ නීතිඥ භාවය අහෝසි කරයි

Admin

බැසිල් රාජපක්ෂ හොරකමට සුක්ෂමයි – විමල් වීරවංශ කියයි

colombotoday

පාස්කු කොමිෂන් සභා වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

colombotoday

විදේශ තැපෑල සේවා ගාස්තු අගෝස්තු 1 සිට ඉහළට

colombotoday

ලොතරැයි හබයෙන් ආණ්ඩුව දෙදරයි.. ජනපති දැඩි තීරණයක !

colombotoday