Colombo Today Local News

සතොස සහල් ගෙන්වීමේදී රුපියල් මිලියන 15,000ක මුදල් මගඩියක් – සෙලින්කෝත් හවුල් ?

sathosa-415x260

ලංකා සතොස විසින් ගෙන්වන ලද සහල් මෙට්‍රික්ටොන් ලක්ෂය ලංකාවට ගෙන්වීමේදී එය රක්ෂණය කර ඇත්තේ සෙලින්කෝ රක්ෂණ සමාගමේ වුවද එහි පාඩුව පියවීමට එම සමාගම කිසිදු රක්ෂණ වන්දියක් ලබාදී නැතැයි වාර්තා වේ.

අදාල සහල් තොගය ගෙන්වීම මගින් ලංකා සතොස විසින් රුපියල් මිලියන 15,000ක මුදල් අවභාවිතයක් කර ඇති බව ජනාධිපති විමර්ශන කොමිසම විසින් හෙළිකරගෙන ඇත.

මේවන විට ලංකා සතොස ගෙන්වූ සහල්වලින් මෙට්‍රික්ටොන් 15,000ක් විනාශයට පත්ව තිබේ.

Related posts

ඉන්දීය විද්‍යා සමුළුවකදී මතු වූ රාවණ රජුගේ ගුවන් තාක්ෂණය

colombotoday

13ට එහා ගිය බලය බෙදීමක් ඕන.. අත් දෙකම උස්සන්න මම ලෑස්තියි

colombotoday

රාවණා 1 ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙයි

colombotoday

සිව්වනි වරටත් පොලිස්පතිට සේවා දිගුවක්

Admin

ලංකාවේ කොවිඩ් තත්ත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ල පළ කරයි

colombotoday

හදිසි තත්ත්වය වහාම ඉවත් කර ගන්න – නීතිඥ සංගමය වැඩ බලන ජනපතිගෙන් ඉල්ලයි

colombotoday