Colombo Today Local News

සතොස සහල් ගෙන්වීමේදී රුපියල් මිලියන 15,000ක මුදල් මගඩියක් – සෙලින්කෝත් හවුල් ?

sathosa-415x260

ලංකා සතොස විසින් ගෙන්වන ලද සහල් මෙට්‍රික්ටොන් ලක්ෂය ලංකාවට ගෙන්වීමේදී එය රක්ෂණය කර ඇත්තේ සෙලින්කෝ රක්ෂණ සමාගමේ වුවද එහි පාඩුව පියවීමට එම සමාගම කිසිදු රක්ෂණ වන්දියක් ලබාදී නැතැයි වාර්තා වේ.

අදාල සහල් තොගය ගෙන්වීම මගින් ලංකා සතොස විසින් රුපියල් මිලියන 15,000ක මුදල් අවභාවිතයක් කර ඇති බව ජනාධිපති විමර්ශන කොමිසම විසින් හෙළිකරගෙන ඇත.

මේවන විට ලංකා සතොස ගෙන්වූ සහල්වලින් මෙට්‍රික්ටොන් 15,000ක් විනාශයට පත්ව තිබේ.

Related posts

වර්ජනය විදුලිය සැපයීමට බාධාවක් නෑ – විදුලිබල අමාත්‍යංශය

colombotoday

පාසල් සිසු සිසුවියන් 19කට දෙඹරු ප්‍රහාරයක්

colombotoday

කැස්බෑව – පිටකොටුව බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

colombotoday

මැති ඇමති 30කගේ වැඩ කිඩ බැදුම්කර වාර්තාවෙන් එළියට

colombotoday

කුඩා දැරිවියන් විවාහ කරගැනීම ගැන පොහොට්ටු ජා.ලැ අපේක්ෂක අලි සබ්‍රි තමාගේ ස්ථාවරය පැවසිය යුතුයි.

colombotoday

“ජනපතිට වැඳ සමාව ඉල්ලුවේ නෑ… සමාව ඉල්ලන්නෙත් නෑ“ – ෆොන්සේකා කියයි

colombotoday