Colombo Today Local News

‘ජාතික තෙල් හා වායු සමාගමක්’ පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් වශයෙන් ‘ජාතික තෙල් වායු සමාගමක්’ පිහිටුවීමට කැබිනට් අනුමැතිය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් වශයෙන් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අදාළ සමාගමට 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ V වන කොටස ප්‍රකාරව පැවරී ඇති කාර්යයන් සහ කර්තව්‍යයන් ඉටු කිරීමේ වගකීම පැවරෙනු ඇති.

Related posts

කොකේන් කමිටුව ස්වාධීන නෑ… රන්ජන්ගෙන් අලුත් චෝදනාවක් !

colombotoday

පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වෙයි

colombotoday

සියලු වාණිජ ගුවන් යානා සදහා ජනවාරි 22ක සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ තීරණයක්

colombotoday

අයි.එම්.එෆ් නියෝජිතයෝ විපක්ෂ නායක හමු වෙති

colombotoday

ජනපති අද ජාතිය අමතයි… එජාපය සමග දීගයේ තිත්ත ඇත්ත සියල්ල හෙළි කරන්න යයි…

colombotoday

මන්නාරමෙන් ලක්ෂ 50 කහ සහ කේරල ගංජා තොගයක් සොයාගනී

colombotoday