Colombo Today Local News

වැට් බදු සංශෝධන පනත්තේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නෑ

කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කෙරෙන හෙයින් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

කතානායක වරයා මෙසේ පැවසුවේ එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දෙමිනි.

Related posts

දකුණේ ධාවනයට නව ලංගම බස් 65ක්

colombotoday

මන්නාරම, කත්කන්ඩකුලම් විහාරය අල්ලාගෙන කෙසෙල් වගා කරලා – පුරාවිද්‍යා භූමිය විනාසයි. බලධාරීන් නිහඩයි

colombotoday

විදේශ සංචිත බිංදුවට වැටේ.. ආර්ථික අර්බුදය බරපතලයි – මහබැංකු වාර්තා හෙළි කරයි

colombotoday

නිවාඩු අවලංගු කලත් තැපැල් සේවකයෝ වර්ජනයේ…

Admin

ධම්මිකගේ කොවිඩ් ඔසුව ලියාපදිංචි කෙරේ

colombotoday

ශාසනාරක්ෂක සභාව වැලිකන්දෙන් නවතන්න.. අගමැති කාර්යාලයෙන් පොලීසියට නියෝග !

colombotoday