Covid 19

තවත් කොවිඩ් මරණ 23ක්

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (10)දින සිදුව ඇති එම මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,354ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ අතර පුරුෂයින් 11ක් හා කාන්තාවන් 12ක් සිටී.

Related posts

බස්නාහිරින් පිටවීමට ගිය කොවිඩ් ආසාදිතයින් 103ක් හදුනා ගනී.

colombotoday

මුහුණු ආවරණ පවා නොමැතිව දෙයියෝ යදින්න ගිය අයෙක්ට කොරෝනා. 50ක් නිරෝධායනයට.

colombotoday

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

නිරෝදායනයෙන් හොරෙන් පැන පෙම්වතිය සොයා ගිහින්

colombotoday

ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 220කට කොරෝනා

colombotoday

තවත් කොරෝනා ආසාදිත මරණ 35ක්

colombotoday